top of page


මීළඟට පැවැත්වීමට නියමිත ධර්ම දේශනා කාලසටහන
2018
මහ රහතුන් වැඩි මග ඔස්සේ ධර්ම දේශනා...
මහ රහතුන් වැඩි මග ඔස්සේ සියළුම ධර්ම දේශනා ශ්‍රවනය කිරීමට පිවිසෙන්න. Please subscribe and share
මහ රහතුන් වැඩි මග ඔස්සේ දුර්ලභ ධර්ම කරුණු සඳහා පහත Facebook පිටුවට subscribe කරන්න

මහ රහතුන් වැඩි මග ඔස්සේ දුර්ලභ ධර්ම ග්‍රන්ථ download කර ගැනීම සඳහා

මෙම ධර්ම දානමය කුසල් බලයෙන් අප සැමට උතුම් දහම් මඟ පෙන්වා දෙන සිල්වත් වු, ගුණවත් වු, උත්තම පුණ්‍ය ක්ෂේත්‍රයක් බඳු වු, ඉතා දුර්ලභව අප ලද බුද්ධ පුත්‍රයන් වහන්සේ වන අති පූජනීය රාජගිරියේ අරියඥාන ස්වාමීන් වහන්සේ ඇතුළුව උතුම් සදහම් මග අප සැමට විවර කර දෙනු ලබන මහා සංඝරත්නයට නිදුක් නිරෝගී සුවය ලැබේවා!!!
එම කුසලයන් සියලු දෙවියන්ටත් මෙම උතුම් වූ දුර්ලභ ධර්ම කරුණු පටිගත කළ, විකාශය කළ සහ අන්තර්ජාලයට එක්කළ සියලුම සත්පුරුෂයන්ටත්,අපටත් අප දෙමාපියන්ටත්, අනන්ත සක්වළ පුරා වෙසෙන සියලු සත්වයන්ටත් අනුමෝදන් වෙත්වා!!! මේ ජීවිතයේදීම ඔබ අප සැමටත් මේ උතුම් ධර්මය අවබෝධ වේවා!!! ධර්ම දානය උදෙසා මෙම උතුම් වූ දුර්ලභ ධර්ම කරුණු බෙදා හරින්න... තෙරුවන් සරණයි..

bottom of page