
උතුම් වූ සෝවාන් ඵලයට – 02
ඔබත්, මමත් මේ අනවරාග්‍ර වූ සසරේ නොනිමි ගමනක යෙදෙමින් මේ වනවිට බොහෝ වෙහෙසට පත්ව ඇත. පූර්ව ආත්මයේ කළ කුසල් බලයකින් මේ සසරේ ලැබිය හැකි...
අවැසි නම් සැබැවින්ම සාමය, බුදු රජුන් දෙසූ මෙයයි යාගය
බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ‘මහණෙනි බුදුරජාණන් වහන්සේලා ලෝකයට දේශනා කරන සුන්දර යාගයක් තිබෙනවා. එම සුන්දර යාගයේදී මනුෂ්‍යයෝ මැරෙන්නේ ...
පව නොදන්නා සමාජයට වඩා පව පින හඳුනන බෞද්ධයෙක් වීමේ අගයම දකින්න
මේ ලිපියට අදාළ සටහන කියවීමේදී පිංවතුන්ලාට සිතිවිල්ලක් සකස්‌වෙන්න පුළුවන්, සිංහල බෞද්ධයෙක් වීම හරිම අනතුරක් නේද කියලා. මෙය සටහන් තබන...
ලෝකයේ ආගම් කොතරම් තිබුණත් ස්වභාව ධර්මය බුද්ධාගමයි
තවත් සිංහල අලුත් අවුරුද්දක් අද හෙටම උදා වෙනවා. සමහරවිට පිංවත් ඔබ මෙම ලිපිය කියවන විට සිංහල අලුත් අවුරුද්ද ගෙවී ගිහින් තිබෙන්නත් ...
සංඝරත්නය මෙසේ ඇසුරු කරන්න. මෙසේ එම ගුණයන් දායාද කරගන්න.
සංඝරත්නයේ ගුණයන් නිසාම, සමහරක් පිංවතුන් පිංකම් කරනකොට ආශ්වාදයට බැඳෙන අවස්‌ථා භික්‍ෂුව දැකලා තියෙනවා. පසුගිය දිනක දුරබැහැර ගමක සිට ...
සිව්පසය නැමැති බීජයන් වපුරන්න පින නැමැති අස්‌වැන්න ලැබේවි
භික්‍ෂු, භික්‍ෂුණී, උපාසක, උපාසිකා සිව්වනක් පිරිසකගේම එකතුවයි සම්මා සම්බුද්ධ ශාසනය කියන්නේ. උපාසක උපාසිකාවන්ගෙන් තොරව භික්‍ෂු, ...
එකිනෙක ඈඳුණු ගුණයන්ගෙන් ඒ ආර්ය සංඝරත්නය බබළන සේක
සෝවාන් ඵලය, සකෘදාගාමී, අනාගාමී, අරිහත් ඵල ඤාණයන් සකස්‌කර ගත් මහා සංඝරත්නය ඤායපටිපන්න ගුණයෙන් යුක්‌තවෙනවා. මහා සංඝරත්නයේ ඤායපටිපන්න ගුණය ...
ඔබ මේ උපන් බිමේ සත්පුරුෂ දරුවකුම වන්න
ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තමන් උපන් කිඹුල්වත් පුර නුවරින් හමා එන සුළඟත් සුවදායකයි කියලා. එසේ බුදුරජාණන් වහන්සේ දේශනා ...
පුංචි කථාවස්‌තුවක්, එක රූපයක්, දීර්ඝ වූ කටුක වූ ලෝකයක් නිර්මාණය කොට දෙන බව දකිනා උතුමන්…
බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ‘මහණෙනි, සාරිපුත්ත ඔබලාගේ කිරිමව’ ය කියලා. සංඝ සමාජයේ හැමෝගේම දුක සැප සොයා බලනවා. සිව්පසය ලැබීම, නොලැබීම ...
ගෞතම බුදුසසුන කරා එකම රෑනක් සේ ඇදුණු උතුමන්ගේ ගමනක ආශ්චර්යම නොවෙද මේ…
බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ‘පුණ්‌න, මහණ, කාමයන් නොපතයිද, ප්‍රියමනාපයෑයි නොකියයිද, ගැලී නොසිටීද…. පුණ්‌න, එය නොපතන, ප්‍රියමනාප යෑයි...
ආදරයත් අනාදරයත් දෙකම මාරයාගේ තට්ටු මාරුවකි
පිංවත් ඔබේ හෘදසාක්ෂියට තට්ටුකර අහන්නකෝ ඔබත් මේ කරමින් ඉන්නේ ලෝකය යනු ඔබමයයි හඳුනා නොගෙන ඔබට අයිති නැති අනුන්ගේ ලෝකයක් හැදීමට යැම ...
තෘෂ්ණාව සැඟවිලා අපි හැමෝටම ඔච්චම් කරනවා නොවේ ද?
සත්ත්වයාගේ කුසල් අකුසල් සංස්කාරයන් හේතුවෙන්ම සකස්වෙන ස්වභාවික පරිසරය, සුන්දර ධර්මයේ අර්ථයනුත්, අසුන්දර අධර්මයේ අර්ථයනුත් ඔබට කියලා ...
ඔබේ තෘෂ්ණාවේ සුමිහිරි ගීතය අනාගත දුකේ අඳෝනාවක්මය
බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා රූපය, වේදනාව, සංඥාව, සංස්කාර, විඤ්ඤාණය නිරතුරුවම වෙනස් වෙනවාය කියලා. සිතාගන්න බැරි ආකාරයට කිපෙනවාය, ...
ආභස්‌සර බඹ ලොවින් පැමිණි ඔබ මෙතරම් ගොරෝසු මනුෂ්‍යයන් වූයේ කෙසේ ද?
බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, සතර මහා ධාතුව නිරතුරුවම කිපීමට, කැඩීමට, බිඳීමට, විසිරයැමට ලක්‌වෙනවාය කියලා. අග්ගඤ්ඤ සූත්‍රයට අනුව ලෝකය ...
ඔබේ නිවැරදි වීම උදෙසා කවදාවත් සම්මුති ලෝකය නිවැරදි වනතුරු බලා නො සිටින්න
රට තුළ නැවතත් කාලගුණික, දේශගුණික කිපීමක් සිදු වන බවට බියක් පැතිරී යනවාය කියලා දායක මහත්තයෙක් මතක් කළා. සත්වයන් රැස් කොට ගන්නා ...
මගේ කරගෙන ජීවත්වන සියල්ල දමා යන්නට සිදු වන ලෝකයක…
රට්‌ඨපාල ස්‌වාමීන්වහන්සේගෙන්, කෝරව්‍ය රජු අසනවා ‘හිමියනි, මෙතරම් යෞවන වයසේ, කඩවසම්, ජවාධික ඔබ දෙමාපියන්, රූමත් බිරින්දෑවරුන්, ධන සම්පත් ...
මිච්ඡා ශ්‍රාවකත්වයෙන් මිදීමේ භාග්‍යය අත්දකින්න
දීර්ඝ අබුද්ධෝත්පාද කාලයක් පසුකොට බුද්ධරත්නය, ධම්මරත්නය, ලොව පහළවීමෙන් අනතුරුවයි, උතුම් සංඝරත්නය පහළවීම සිද්ධ වන්නේ. ගෞතම සම්මා ...
ධර්මය ඔබ ජීවිතයේම කොටසකි… මුහුවකි… බද්ධයකි…
පිංවත් ඔබට යම් දවසක් එනවා චතුරාය්‍ය සත්‍ය ධර්මය තුළ ඔබේ ජීවිතය විසුරුවා දකින්නට සිදුවෙන. එදාට ඔබ චතුරාය්‍ය සත්‍ය ධර්මයත්, ජීවිතයත් ...
ඔබ ඔබට අවංක වුණු තැන, ඔබ සද්ධර්මයට අවංක වුණා වන්නේය
ධර්ම රත්නයේ තවත් උතුම් ලක්ෂණයක් තමයි ‘සිත්හි ලා දැරීමට සුදුසුයි’ කියන කාරණය. තමා තුළින් වැඩීමට සුදුසු යෑයි කියන කාරණය. තමා තුළින්...



















