top of page

කෙටි සටහන් පෙළ

පිංවත් ඔබ සැම වෙනුවෙන් අති පූජ්‍ය රාජගිරියේ අරියඤාණ ස්වාමීන් වහන්සේ විසින් තැබූ කෙටි සටහන් පෙළක් මෙහි ඇතුලත් වේ. මේ ඝෝර, කටුක, භයානක...

කාලය හරිම සූදුවක්

වර්තමානය හරිම වේගවත්. සෑම නිමේෂයකදීම වර්තමානය අතීතයට එකතුවෙලා. වර්තමානය අතීතයට එකතුවෙන්නේ අනාගතයට සංස්කාරයන් සකස්කොට දීලයි. වර්තමානය ...

දලුක් ගහේ මල් පිපිලා

කුටිය ඉදිරිපිට දලුක් ගහේ මල් පිපිලා. මී මැස්සෝ එක පොදියට මල් පැණි බොනවා. කොහෙන්දෝ පැමිණි කහපාට කුරුළු ජෝඩුවක් කාමස්වාදයෙන් මත්ව මල් පැණි...

ප්‍රභාශ්වර සිත

කෙලෙසුන්ගෙන් මිදුනුවිට සිත හරිම ප්‍රභාශ්වරයි. දිව්‍යතල, බ‍්‍රහ්මතල, සතර අපාය විනිවිද දකින්න ඒ ප්‍රභාශ්වර සිතට පුළුවන්. කෙලෙසුන්ගෙන්...

කරගැට බිඳී ගියොත්

සමහර ඉදල් තිබෙනවා ඒවායෙන් නිතර අතුගානකොට ඉදලේ මිටත් දහඩියත් මුසු වෙලා අතේ කරගැට එනවා. ඒ කරගැට බිඳී ගියහම හරිම වේදනාවයි. අතේ කරගැට එනවා ...

භාණ්ඩ මිලදී ගැනීමේදී පරිස්සමින්

සමහර වෙළද මහත්වරු සිටිනවා ඒ අය පාරිභෝගිකයන්ට විකුණන්නේ බාල භාණ්ඩ. ඒ අය දන්නවා බාල භාන්ඩයක් වික්කොත් ඒවා ඉක්මනට කැඩෙනවා කියලා. ඒ නිසා ...

කටු අත්තක්

පින්වත් ඔබව කටු අත්තක පැටලුනොත් විවේකිව අනතුරකින් තොරව කටු අත්ත ගලවලා දමන්න පුළුවන්. පින්වත් ඔබ තුල සකස්වන ඵස්සය, තෘෂ්ණාව නැමැති කටු ...

උතුම් බිම්කඩ

ගලා යන දියපාරක ගල්පර තිබෙනකොට ජලයේ කැළඹීම වැඩීයි. අකුසල් සංස්කාර ජීවිතවලින් ක්‍රියාත්මක වන විට බලාපොරොත්තු කඩවීමුත් වැඩිවනවා. සිතනදෙය ...

කැමති දෙය අතහරින්න

පිංවත් ඔබ වඩාත් කැමති කරන දෙය මොහොතක් හෝ අතහරින්න පුරුදුවෙන්න. පිංවත් ඔබ අද රාත්‍රියට රසවත් ආහාර වේලක් අනුභව කිරීමට බලාපොරොත්තුව ...

නිහඬ නවාතැන්පල

දීර්ඝ අවිවේකී ධර්මදේශනා මාලාවක් නිමාකොට විවේකී වස් සමයක නිහඬ නවාතැන්පල. මේ නවාතැන්පල මාගේ සුන්දර කුටිය නොව අතීතයේ දසදහස් වාරයක් මා ...

අර්ථවත් ව්‍යායාමය

බුදුරජාණන් වහන්සේ පැවිදි අපට අර්ථවත් ව්‍යායාම ක්‍රමයක් දේශනා කරනවා. උදේම පාත්‍රය අරගෙන ගමට පිණ්ඩපාතය වඩින්න සැතපුමක් දෙකක් තුනක් දුර ...

දැනුම සහ අවබෝධයේ වෙනස

ළිඳක් තිබෙනවා. එහි හොදින් පිරිසිදු ජලයත් තිබෙනවා. හැබැයි දිය ඇදලා පිපාසය සංසිදවා ගන්න කඹයක්, බාල්දියක් එහි නැහැ. මෙය හරියට දැනුම වගේය ...

තෘෂ්ණාවත් හොඳ කෝකියෙක්

කුසගින්න දැනෙන්නේ උදරයට විතරක් නොවේ. සිතටත් කුසගින්න දැනෙනවා. සිත නිරතුරුව වළදන්න කැමති මනොසන්චේතනා ආහාරයන්. එය පිගානකට බෙදාගෙන වළදන ...

තෘෂ්ණාව

පින්වත් ඔබේ දෑසට කඳුළු ගලන පලියට කඳුළු පිසදමන්න යන්න එපා. එවිට ඔබේ ලේන්සුව කඳුලින් තෙත් වේවි. ඔබේ සිතට සිතුවිලි නැගෙන පලියට ඒවා ගැන ...

සැකය

භික්ෂුව මේ වස්කාලය වැඩසිටින ගම්මානයේ පිංවතුන්ලා කෘෂිකර්මාන්තයෙන් ජීවත්වන්නේ. ස්වාමීන්වහන්සේනමකට පිණ්ඩපාතය බෙදීම පිංවත් ගැමියන්ට නුහුරු ...

සංස්කාරයන්ගේ හපන්කම්

“රාහුල මහ රහතන් වහන්සේ පිරිනිවන්පාන්නේ අම්මා තාත්තා දෙදෙනාම ජීවතුන් අතර සිටියදීයි. එච්චර පින්වත් කුමරෙකුටත් භවයේ අතීත අකුසල් සංස්කාර ...

ආදරයත් විදර්ශනා නුවණින් දකින්න

“තමා තමාට ආදරය නොකරන තාක්කල්, තමා අනුන්ට ආදරය කරනවා. ප්‍රියයන්ගෙන් වෙන්වීම නිසා ඔබ සංසාරයක් පුරාවටම හෙලූ කඳුළු මහා සාගරයේ ජලයට වැඩියි...

දුකම සොයා යන දෙමාපියන්

සම්මා දිට්ටියේ අර්ථයන් ගැන සිහිපත් කරමින් සිටින කොට භික්ෂුවට තම අම්මා තාත්තා සිහිපත් වුනා. දස මාසයක් කුසේ හොවා ගෙන හදලා ලේ ටික කිරි කරලා...

  • YouTube Social  Icon
  • Facebook Social Icon
bottom of page