වෙසක් දින ලිපි පෙළසම්බුදු තෙමඟුල යෙදෙන උතුම් වෙසක් පොහොය දිනය අරභයා, අති පූජ්‍ය රාජගිරියේ අරියඤාණ ස්වාමීන් වහන්සේ විසින් රචනා කල ලිපි පෙළක් මෙහි ඇතුලත් ...
ලස්‌සන වෙසක් සැරසිල්ලෙන් ද අර්ථවත් ධර්මයක්‌ම දකින්නපාසල් දරුවෙක් භික්‌ෂුවගෙන් ප්‍රශ්නයක් විමසුවා. ඕපපාතික සත්වයන්ගේ උපත පිළිබඳ විශ්වාසය සම්මා දිට්‌ඨියේ ලක්‌ෂණයක් වෙන්නෙ ඇයි කියලා....
අබුද්ධෝත්පාද කාලයන්ගේ කටුකබව ගැන සිතා මේ තෙමඟුල අර්ථවත් කරගන්නපිංවත් මහත්මයෙක් භික්‍ෂුවගෙන් ප්‍රශ්නයක් විමසුවා. සද්ධාවේ සහ අමූලිකා සද්ධවේ වෙනස කුමක්‌ද කියලා. එම ප්‍රශ්නයට බොහෝම සරළව පිළිතුරක් ...
මේ උතුම්ම බුද්ධ පූජාවයිවිශේෂ වෙසක් දින ලිපිය – 4 කොටස පිංවත් ඔබ අනිත්‍යයි, අනිත්‍යයි කියලා මෙනෙහි කරන වාරයක් පාසා ඔබ ධර්මාවබෝධයේ දිශාවටමයි ගමන් කරන්නේ....
ගීයක් කවියක් මුමුණනු වෙනුවටවිශේෂ වෙසක් දින ලිපිය – 3 කොටස උතුම් වූ උපසම්පදා ශීලය දිවිහිමියෙන් ආරක්‍ෂා කරගන්නා ගෞරවනීය ස්‌වාමීන්වහන්සේලා ජීවත්ව සිටින තාක්‌කල්...
නොවටිනා “වටිනාකමට” නොරැවටෙන්නවිශේෂ වෙසක් දින ලිපිය – 2 කොටස ධර්ම සාකච්ජාවක් අතරතුර එක තරුණ මවක් භික්‌ෂුවගෙන් විමසුවා ‘හමුදුරුවනේ, මට කුඩා දරුවෙක් සිටිනවා....
තොරණින් එහා වෙසක් අදහසක්විශේෂ වෙසක් දින ලිපිය – 1 කොටස අද වෙසක් පුරපසළොස්‌වක පොහොය දවස. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වය අවබෝධකර වසර දෙදහස්...