
සංවර වූ, හික්මුණා වූ ඉරියව් කය, චිත්ත සමාධියට ඖෂධයක්මයි
කායානුපස්සනාව – 12 තරුණ කාලයේ අනුන්ගේ ඉරියව් අපේ කරගෙන, අපි කොච්චර නම් සිහින මාලිගා මවලා තිබෙනවද? එවැනි ඉරියව් කයක් අයිතිකොටගන්න මොන...
අනිත්‍ය වන ඉරියව්වක් – නිත්යව ගත්තොත් උගුලක්
කායානුපස්සනාව – 11 (කායානුපස්සනාවට අදාළ ඉරියාපථ භාවනාව) බුදුරජාණන් වහන්සේ කායානුපස්සනාවට අදාළව මීළඟට දේශනා කරන්නේ ඇවිදිනකොට, ...
කිසාගෝතමියට බුදුරජුන් දුන් කමටහන ඔබේ කමටහන කරගන්න
කායානුපස්සනාව – 10 මීළඟට කායානුපස්සනාවට අදාළව බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා, මරණානුස්සති භාවනාව වඩන්නය කියලා. බුදුරජාණන්වහන්සේ දේශනා...
මහ පොළොවත්, ඔය සිරුරත් වෙන්වේවිද හැමදාමත්…
කායානුපස්සනාව – 9 සලායතන භාවනාව මේ දෑස් දෙක, කන් දෙක….. ඔබට අයිති නැහැ. එය වෙනස්වෙන දෙයක්. යම් දවසක මහපොළොවට පස්වෙන දෙයක්....
මස් ඇස විදර්ශනාවට ලක්කර ප්‍රඥාවේ ඇස මතු කරගන්න
කායානුපස්සනාව – 8 පිංවත් ඔබ දෑස්දෙක පියාගෙන ඈත අතීත සංසාර ගමනට සිත යොමුකරලා, ඉපදුන සලායතන ජරා, ව්‍යාධි, මරණවලට පත්වු අයුරු මෙනෙහි...
සලායතන දැක්කොත් ඔබ මේ විලසින
කායානුපස්සනාව – 7 මීළඟට බුදුරජාණන්වහන්සේ කායානුපස්සනාවට අදාළව දේශනා කරන්නේ සලායතන භාවනාවයි. මේ කය ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස වශයෙන්...
ඔබ රූපලාවන්‍යාගාරයක් නොව කුණුවෙන සතර මහ ධාතුවක්මය
කායානුපස්සනාව – 6 මාගන්දියා නමැති බමුණු පවුලේ දියණිය පංචකල්‍යාණියක්. ඇයගේ රූපයෙන් ඇය මත්වෙලයි සිටියේ. ඇයගේ බමුණු පියා මාගන්දියා...
ඔබේ අතීත මළ කඳන්ගොඩ මත මොහොතක් සක්මන් කරන්න
කායානුපස්සනාව – 5 බුදුරජාණන්වහන්සේ නකුල පියාට දේශනා කරනවා නකුල මේ සතර මහ ධාතුව නිරතුරුවම ලෙඩ වෙන දෙයක්, වේදනාවට පත් වෙන විනාශ වන...
පාලකයෙක්, පාලනයක් නැති වෙනසක උරුමය ද මේ කය
කායානුපස්සනාව – 4 කායානුපස්සනාවට අදාලව බුදුරජාණන් වහන්සෙ මීළඟට දේශණා කරනවා මේ රූපය සතර මහධාතුව හැටියට දකින්නය කියලා. කායානුපස්සනාවට...
කායානුපස්සනාවේ අරුත නොදැක්කොත් අපත් තිරිසන් සත්වයාත් එකම තැනකය
කායානුපස්සනාව – 3 කායානුපස්සනාව වැඩීමේදී, නැවත නැවත පුහුණුවීමේදී ආශ්වාදය කියන මාරධර්මය ගැන ඔබ හොඳින් සැලකිලිමත් වෙන්න අවශ්‍යයි. රූපයේ...
සැබෑ මිහිර විඳිනු පිණිස තිත්ත ඇත්ත දැකිය යුතුය
කායානුපස්සනාව – 2 හාරයෙන් පෝෂණය වුණ තාත්තා කෙනෙකුගේ ශුක්රාණුවකුත්, ආහාරයෙන් පෝෂණය වුණ අම්මා කෙනෙකුගේ ඩිම්බයකුත් එකතුව, ආහාරයෙන්ම හැදී,...
ඔබට තේරෙන භාෂාවෙන් කුණපයන් ‘කියවන්න’
කායානුපස්සනාව – 1 කායානුපස්සනාවට අදාළව බුදුරජාණන් වහන්සේ මුලින්ම දේශනා කරන්නේ ආශ්වාස ප්‍රාශ්වාසයට හොඳින් සිත යොමුකරලා හොඳින්...
බුද්ධ ශාසන ලක්ෂ ගණනක් ඔබට අතහැරුණු හේතුව මෙයමයි
සතර සතිපට්ඨාන ප්‍රවේශය – 2 උපරිම අවු 07 කින් ලෝකයෙන් නිවීයාමේ උතුම් ධර්මයක් දෝතින් දරාගෙන සතර සතිපට්ඨාන ධර්මයන් තුළින් සිත ආවරණය...
පළමුව දෑස් හැර ලෝකය දෙස බැලුවෙමි… දෙවනුව දෑස් පියාගෙන ලෝකය අවබෝධ කළෙමි…
සතර සතිපට්ඨාන ප්‍රවේශය – 1 භික්ෂුව ධර්මදේශනා පවත්වන දිනවල අහම්බෙන් මුණගැසුණු වැදගත් මහත්මයෙක් භික්ෂුවට බොහෝම ගෞරවයෙන් ප්‍රකාශ කළා...
මේ කීවේ නිරයන් 128 ක් අතුරින් 7 ක් ගැන පමණි
නිරය – 4 පිංවත් ඔබට දැන් ප්‍රශ්නයක් වෙන්න පුළුවන් නිරයේ සිටින යමපල්ලන් කියන්නේ කවුරුන්ද කියලා. යමපල්ලන් කියන්නේ නිරයේ උපත ලබා ඇති ආයුෂ,...
නිරය අස්වාභාවික මැවීමක් නොවන බව තවදුරටත්…
නිරය – 3 පින්වත් ඔබ මෙහෙම සිතන්නකෝ, මනුෂ්‍ය ලෝකයේ විශාල කැලෑවක් තිබෙනවා. ඔබ ඔය කැලෑවට ඇතුළු වුණොත් එම කැලයේ ඇති ගස්වල මුලක, කඳක, උලක,...
නිරය යනු කෘත්‍රිම වූ මැවීමක් ද? නැතිනම් ස්වාභාවික පරිසරයක් ද?
නිරය – 2 නිරය කියලා කියන්නේ යොදුන් දසදහස් ගණනක් මහපොළව යට තිබෙන ස්වාභාවික පරිසරයක්. නිරය කියන්නේ කවුරුන් හෝ වැරදිකරුවන්ට දඬුවම්...
නිරය ඇත්තේ මිහිපිටම ද?
නිරය – 1 සතර සතිපට්ඨානය කෙනෙකු විසින් අඛණ්ඩව වඩන ලැබුවහොත් අවමය දින 7ක් හෝ උපරිමය වසර 7ක් තුළ රහත්භාවයට පත්වන්නේ යැයි භාග්‍යවතුන්...
පුංචි කුහුඹුවාගෙනුත් ඔබ ලොකු ආශ්‍රවයන් ඇතිකරගන්නවා ද?
සබ්භාසව සූත්‍රය – 15 මැසි මදුරුවන්, කුහුඹින්, කැරපොත්තන්, ගොයම් මැස්සන් වැනි කෘමීන් වැනි උවදුරු මඟහැරයැමට ඇති අදක්ෂභාවය නිසාම සමාජය...



















