
කල්ප විනාශයක දර්ශන මාත්‍රයක්
බුදුරජාණන් වහන්සේ දේශනාකොට වදාළ, කුසල් සංස්‌කාරයන්ට අදාළ ධර්මයන් නොදන්නා නිසාම, මිථ්‍යාදෘෂ්ටිය පෝෂණය කරමින්, කර්මය කර්මඵල විශ්වාසයන්ට ...
ඔබ අනුන්ගේ සංස්‌කාරයන්ට ඔරවන්නෙක් ද?
අග්ගඤ්ඤ සූත්‍රයේ සඳහන් වෙනවා ලෝකය නැවත හටගැනීමෙන් පසුව මුලින්ම මනුෂ්‍ය සමාජයට පාලකයෙක්, රජකෙනෙක් පත්වුණේ කොහොමද කියලා. ආභස්සර ...
පින දැක සැඟවෙනු කුමකට සිල් රැක එය විඳිනු මිසක
භික්ෂුව මල් ඇතිරූ පාවඩ මතින් ගමන් කළේ ඇයි…? දෙවියා බ්‍රහ්මයාට සාපේක්ෂව මනුෂ්‍යයාට පින සහ පව විපාක දීමේ වේගය වැඩියි. පින විපාක දෙන විට...
සංස්කාර නම් මැජික්කාරයා දැකගන්න
භික්ෂුව පිණ්ඩපාතයේ වඩින කැලෑ මාර්ගයේ අඩිපාර කොළ අතු වැටිලා අපවිත්‍ර වෙලයි තිබුණේ. ගමේ පිංවත් මහත්මයෙක් ඊයේ සවස එම අඩිපාර හොඳින් ...
ජීවිතය යන ප්‍රශ්නාවලියට පූර්ණ පිළිතුර
උතුම් පැවිදි ජීවිතය ගතකරන අපි, පාංශුකූල චීවරය, පිණ්ඩපාතයෙන් යැපීම, කැළයේම හුදෙකලාව ජීවත්වීම, එකවේලක් යැපීම කියන කාරනා නිවන් මාර්ගය ...
මැතිවරණයක සැඟවුණු මාරධර්ම – II
බුදුරජාණන් වහන්සේ පිරිනීවී ගොස් වසර 2500 ක් ගිය තැනදී ජීවමාන බුදුරජාණන්වහන්සේ හැටියට දැකලා සිත පහදාගෙන වඳින්න පුදන්න යම් පූජනීය ...
මැතිවරණයක සැඟවුණු මාරධර්ම – I
ලොව්තුරා බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා මේ ලෝකයේ දුර්ලභ කාරණාවන් 5 ක් තිබෙනවාය කියලා. ලොව තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ පහළවීම ...
බිඳුණ සිල්පදය විනිවිද දකින්න
පිංවත් ගිහි පින්වතුන්ලා තේරුම් ගත යුතුයි. අතීතයේ සිදුවූ යම් සිල්පදයන්ගේ දුර්වලතාවයන් වෙතොත්, අනිත්‍ය සංඥව තුළින් එම බිඳුණ සිල්පදය ...
ඔබ ශීලයෙන් දුර්වල අය සමග ගැටේද? එසේ නම් වරද ඒ අයගේ නොවේ
සයුරට වැටුණ කෙනා පිහිනා දූපතක් පිහිටකොට ගන්නවා සේ, තමා තමාව පිහිටකොට, පිළිසරණකොට ගන්න. ධර්මය පිළිසරණ කොටගන්න. එවිට පිංවත් ඔබ නුවණින් ...





