
ඔබ මේ උපන් බිමේ සත්පුරුෂ දරුවකුම වන්න
ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තමන් උපන් කිඹුල්වත් පුර නුවරින් හමා එන සුළඟත් සුවදායකයි කියලා. එසේ බුදුරජාණන් වහන්සේ දේශනා ...
පුංචි කථාවස්‌තුවක්, එක රූපයක්, දීර්ඝ වූ කටුක වූ ලෝකයක් නිර්මාණය කොට දෙන බව දකිනා උතුමන්…
බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ‘මහණෙනි, සාරිපුත්ත ඔබලාගේ කිරිමව’ ය කියලා. සංඝ සමාජයේ හැමෝගේම දුක සැප සොයා බලනවා. සිව්පසය ලැබීම, නොලැබීම ...
ගෞතම බුදුසසුන කරා එකම රෑනක් සේ ඇදුණු උතුමන්ගේ ගමනක ආශ්චර්යම නොවෙද මේ…
බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ‘පුණ්‌න, මහණ, කාමයන් නොපතයිද, ප්‍රියමනාපයෑයි නොකියයිද, ගැලී නොසිටීද…. පුණ්‌න, එය නොපතන, ප්‍රියමනාප යෑයි...
ආදරයත් අනාදරයත් දෙකම මාරයාගේ තට්ටු මාරුවකි
පිංවත් ඔබේ හෘදසාක්ෂියට තට්ටුකර අහන්නකෝ ඔබත් මේ කරමින් ඉන්නේ ලෝකය යනු ඔබමයයි හඳුනා නොගෙන ඔබට අයිති නැති අනුන්ගේ ලෝකයක් හැදීමට යැම ...
තෘෂ්ණාව සැඟවිලා අපි හැමෝටම ඔච්චම් කරනවා නොවේ ද?
සත්ත්වයාගේ කුසල් අකුසල් සංස්කාරයන් හේතුවෙන්ම සකස්වෙන ස්වභාවික පරිසරය, සුන්දර ධර්මයේ අර්ථයනුත්, අසුන්දර අධර්මයේ අර්ථයනුත් ඔබට කියලා ...
ඔබේ තෘෂ්ණාවේ සුමිහිරි ගීතය අනාගත දුකේ අඳෝනාවක්මය
බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා රූපය, වේදනාව, සංඥාව, සංස්කාර, විඤ්ඤාණය නිරතුරුවම වෙනස් වෙනවාය කියලා. සිතාගන්න බැරි ආකාරයට කිපෙනවාය, ...
ආභස්‌සර බඹ ලොවින් පැමිණි ඔබ මෙතරම් ගොරෝසු මනුෂ්‍යයන් වූයේ කෙසේ ද?
බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, සතර මහා ධාතුව නිරතුරුවම කිපීමට, කැඩීමට, බිඳීමට, විසිරයැමට ලක්‌වෙනවාය කියලා. අග්ගඤ්ඤ සූත්‍රයට අනුව ලෝකය ...
ඔබේ නිවැරදි වීම උදෙසා කවදාවත් සම්මුති ලෝකය නිවැරදි වනතුරු බලා නො සිටින්න
රට තුළ නැවතත් කාලගුණික, දේශගුණික කිපීමක් සිදු වන බවට බියක් පැතිරී යනවාය කියලා දායක මහත්තයෙක් මතක් කළා. සත්වයන් රැස් කොට ගන්නා ...
මගේ කරගෙන ජීවත්වන සියල්ල දමා යන්නට සිදු වන ලෝකයක…
රට්‌ඨපාල ස්‌වාමීන්වහන්සේගෙන්, කෝරව්‍ය රජු අසනවා ‘හිමියනි, මෙතරම් යෞවන වයසේ, කඩවසම්, ජවාධික ඔබ දෙමාපියන්, රූමත් බිරින්දෑවරුන්, ධන සම්පත් ...
මිච්ඡා ශ්‍රාවකත්වයෙන් මිදීමේ භාග්‍යය අත්දකින්න
දීර්ඝ අබුද්ධෝත්පාද කාලයක් පසුකොට බුද්ධරත්නය, ධම්මරත්නය, ලොව පහළවීමෙන් අනතුරුවයි, උතුම් සංඝරත්නය පහළවීම සිද්ධ වන්නේ. ගෞතම සම්මා ...
ධර්මය ඔබ ජීවිතයේම කොටසකි… මුහුවකි… බද්ධයකි…
පිංවත් ඔබට යම් දවසක් එනවා චතුරාය්‍ය සත්‍ය ධර්මය තුළ ඔබේ ජීවිතය විසුරුවා දකින්නට සිදුවෙන. එදාට ඔබ චතුරාය්‍ය සත්‍ය ධර්මයත්, ජීවිතයත් ...
ඔබ ඔබට අවංක වුණු තැන, ඔබ සද්ධර්මයට අවංක වුණා වන්නේය
ධර්ම රත්නයේ තවත් උතුම් ලක්ෂණයක් තමයි ‘සිත්හි ලා දැරීමට සුදුසුයි’ කියන කාරණය. තමා තුළින් වැඩීමට සුදුසු යෑයි කියන කාරණය. තමා තුළින්...
ධර්මරත්නයේ කල්නොයවා විපාක දීමේ විශ්වාසය මාර්ගය කෙරෙහි ඔබේ සැකය මරාදමනු ඇත
පිංවත් ඔබ මේ උතුම් ධර්ම මාර්ගයේ ගමන්කොට යම් තීරණාත්මක අවස්‌ථාවක් පැමිණෙනවා, තමා නිදහස් වුණාය කියලා. පංචඋපාදානස්‌කන්ධය නමැති ලෝකයෙන්...
ධර්මයේ මහානුභාවය අනුන්ගෙන් නොව තමා තුළින්ම අත්දකින්න
පිංවත් ඔබ මේ ලැබූ උතුම් ජීවිතයද, ධර්ම රත්නයේ උතුම් ගුණයක්‌මය. උතුම් ධර්මයේ සරණින් බැහැරව ගිය දේවදත්ත හාමුදුරුවෝ, කෝකාලික හාමුදුරුවෝ, ...
මිථ්‍යාදිට්‌ඨිය සහ සම්මාදිට්‌ඨිය අතර පරතරය දකින්න
බුදුරජාණන් වහන්සේ අවබෝධ ඥානයෙන් පසක් කර ගාම්භීර ධම්මචක්‌ක පවත්තන සූත්‍රය තුළින් දේශනා කර වදාළ උතුම් ධර්මස්‌කන්ධය දෙස මොහොතක් නුවණින්...
ඔබේ නින්ද ද බුදුගුණයක් තුළම සතපවන්න
සම්මා දිට්ඨියට අදාළ ආර්යඅෂ්ඨාංගික මාර්ගය මේ ලොවට මතුකොට දුන්නේ බුදුරජාණන් වහන්සේමය. එම නිසා පිංවත් ඔබ මේ ජීවිතයේ ලැබූ යහපත් සියල්ලම ...
අයාලේ දුවන ඔබේ සිත බුදු ගුණයක් අභියස තැන්පත් කරන්න…
විවේකීව සිටින සෑම මොහොතකම උතුම් බුදු ගුණයන්ගෙන්, එකදු ගුණයක් හෝ සිහිකරන්න. අයාලේ යන සිත, උතුම් බුදුගුණයක් අභියස තැන්පත්කොට ගන්න. මෙය ...
අවසන් බුදු වදනේ පවා විහිදුනේ ඒ මහා කරුණා ගුණයයි…
බුදුරජාණන් වහන්සේ සියලු සත්වයන්ගේ යහපත උදෙසා, දුක තුනීකිරීම උදෙසා, දුකෙන් මිදීම උදෙසා ධර්මයෙන් අනුශාසනා කරනවා. පූර්වේනිවාසානුස්සති ...
දැවෙන සිත් නිවුනු සිතින් දමනය කළ උන්වහන්සේගේ පුරිසධම්ම සාරථි ගුණය…
බුදුරජාණන් වහන්සේ දෙවි මිනිසුන් ඉදිරියේ සිංහනාද ධම්මචක්‍රය පවත්වන්නේ තථාගත ධර්මයන්ගේ බලයෙන්ය කියල බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ ...



















