
මේ භයංකාරත්වය බුදුවරයකුම හැර වෙන කව්රුන් ඔබට පහදා දෙන්නද?
වේරඤ්ජ බමුණා, බුදුරජාණන් වහන්සේව හමුවෙලා චෝදනාවක් කරනවා ‘භවත් ගෞතමයන් වූ ඔබ, මහලු වූ බමුණන්ට වඳින්නේ නැහැ. පෙරගමන් කරන්නේ නැහැ. ආසන ...
ඒ විශිෂ්ටත්වයන් ඇත්තේ බුදුන්වහන්සේ තුළම පමණි…
ජය ශ්‍රීමහා බෝධි මූලයේදී, වසවර්ති මාරයාගේ අයෝමය අසද් බලය පරාජය කොට දමලා, තන්හා රතී රඟා මාර දූතියන්ගේ උන්මාදනීය, ප්‍රේමනීය, රාගනීය ...
බුද්ධත්වයට පෙර අවධිය දක්වාද බුදු ගුණය දකින්න
සිදුහත් කුමාරයා හැටියට අතීත පාරමී ශක්තියෙන් උරුම වූ ශාක්‍ය වංශයේ උපත, සක්විති රජ පදවියේ උරුමය, දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් ...
ඔබ පය තබාගෙන සිටින පොළොව ඔබ උදෙසා බෝධිසත්වයන් දන් දුන් ශරීර මාංශයම නොවේද?
පිංවත් ඔබ දෑස් පියාගෙන මහා සාගරයට සිත යොමුකරලා, මහා සාගරයේ ජල කඳ, බුදුරජාණන්වහන්සේ ඔබ වෙනුවෙන්, ඔබ මේ මොහොතේ ලබන ධර්මයේ සැනසීම ...
බුද්ධානුස්‌සතියට පූර්වකෘත්‍යයක් ලෙසින් ඔබ බුදුසමයෙන් එපිට අතීතයට යන්න
බුද්ධානුස්‌සතිය තුළ පිංවත් ඔබ ශක්‌තිමත් වන තරමට ඔබ තුළ බිය කියන කාරණය තුනි වී යනවා. ඔබ නිරතුරුවම බියක් සමඟ ජීවත් වන කෙනෙක් නම්, ඊට ...
ශීලයේ පලුදු බුද්ධානුස්‌සතියෙන් පිරියම් කර සොඳුරු ආරම්භයක් ගන්න
පිංවත් ඔබ මොහොතක් දෑස් දෙක පියාගෙන නුවනින් මෙනෙහි කරන්න. අද දවසේ ඔබ කොපමණ වේලාවක් ලෝභ, ද්වේෂ, මෝහ ධර්මයන් වඩන්නට ඇතිද කියලා. ඔබ ...
දෑස් හැරගෙනම ඔබ කරන භාවනාව කුමක් ද?
පිංවතුන් නිතරම අසන ප්‍රශ්නයක් තමයි, භාවනාවක් හැටියට අපි මුලින්ම කුමක්ද තෝරාගතයුත්තේ කියලා. භාවනාවක් කියන්නේ වඩනවා කියන කාරණයයි....
සංස්‌කාර යනු පංචඋපාදානස්‌කන්ධ මාරයාගේ තවත් නිෂ්පාදනයක්‌මය
උතුම් සම්මා දිට්‌ඨියට පත්වූ පිංවතා, තමන් බියට පත් නොවන වගේම අනුන්ව බියට පත් නොකරන පිංවතෙක්. ඔහු තුළ ඇති කර්මය, කර්මඵල විශ්වාසය නිසා ...
මාරයාගේ ස්‌වයං වර්ණනාවට හෝ ස්‌වයං විවේචනයට නොරැවටෙන්න
පිංවත් මහත්මයෙක් භික්‍ෂුවගෙන් විමසුවා ‘ස්‌වාමීන්වහන්ස, මාරපාක්‍ෂික ධර්මයන් අප තුළින් ක්‍රියාත්මක වෙන්නේ පංච උපාදානස්‌කන්ධයට අදාළව...
අතීතයේ පින්වත් ඔබ, ධර්ම මාර්ගය වඩමින් තව එක සිතිවිල්ලක් අනිත්‍යභාවයෙන් දැකීම තුළ උතුම් සෝවාන් ඵල
තමා තුළින් තමා දකිමින්, තමා තමාට අවංක වෙමින් නැවත නැවත අදාළ ධර්මයන් ස්‌වයං පරීක්‍ෂණයකට ලක්‌කරමින් ඔහු විශ්වාසයකට පැමිණෙනවා, ඔහු තුළින්...
ඔබ විසින්ම ඔබ රටවා ගැනීමේ විපාකය දන්නේ ද?
අතීතයේ පින්වත් ඔබ, ධර්ම මාර්ගය වඩමින් තව එක සිතිවිල්ලක් අනිත්‍යභාවයෙන් දැකීම තුළ උතුම් සෝවාන් ඵල අවබෝධය ලැබීමට හැකියාව තිබියදී, එම...
බාහිර ලෝකය ප්‍රශ්නාර්ථයක් ලෙසින් දකිනු වෙනුවට ඔබ නිහඬව ඔබේ ප්‍රශ්නය විසඳාගන්න
පංචඋපාදානස්‌කන්ධ ධර්මයන්ට අදාළව විඥ්ඥානය ගැන සටහන් තබන මොහොතේ පිංවත් ඔබ දක්‍ෂවෙන්න අනුනගේ පංචඋපාදානස්‌කන්ධයන් ගැන නොසිතා, නොසොයා තම ...
අනුන් ඔබට කරන කියන දෙය නොව එයින් ඔබ තුළ ඇතිවන දෙය විමසන්න
තමා තුළත් අනුන් තුළත් ක්‍රියාත්මක වන්නේ පංච උපාදානස්‌කන්ධ මාරයා කියන අර්ථය නොදන්නා නිසාම සමාජයෙන් ලැබෙන ප්‍රතිචාර ඉදිරියේ අපි මෝහනයට ...
‘මම මෙහෙම කෙනෙක්’ කියන මනෝලෝකයේ සිරකරුවෙක් නොවන්න
තමන් තුළ ඇතිවන පංච උපාදානස්‌කන්ධ මාරයා සහ බාහිර පංචඋපාදානස්‌කන්ධ මාරයන් ගැන විමසීමේදී, එයටම අදාළ ධර්මයන් තමයි බුදුරජාණන් වහන්සේ සබ්බාසව ...
මාරයන් දෙදෙනෙකුගේ දාසයෙක්‌ද ඔබ?
පිංවත් ඔබ සමාජය තුළ ජීවත්වෙනකොට ඔබේ ඥාතිවරයා, ඔබේ අසල්වැසියා, ඔබේ මිතුරා, මිතුරියගේ හැසිරීම් නිරතුරුවම වෙනස්‌වෙනවා. සමහර පිංවතුන් ...
ඔබ තුරුල් කරගෙන නලවනවා නොවේ ද?
අතීත දීර්ඝ භව ගමනේ පටිච්චසමුප්පන්නව ‘උපාදාන පච්චයා භවෝ ‘ කියන ධර්මතාව තුළ සකස්‌වුණා වූ සෑම චුති චිත්තයක්‌ම, සෑම ප්‍රතිසන්ධි චිත්තයක්‌ම ...
ඊයේත් අදත් හෙටත් විඤ්ඤාණයේ හිස් බව දකින්න
අතීතයේ ඔබ පටිච්චසමුප්පන්නව සක්විති රජවෙලා සිටියදී රාජ භෝජන නිසා, රාජ්‍ය සම්පත්, රාජ්‍ය බලය නිසා, දිව්‍යාංගනාවන්, ස්ත්‍රීරත්නය නිසා ...
විශේෂයෙන් දැනගත් දේ එලෙසින්ම රැඳුනේද? විඤ්ඤාණය විමසීම
පිංවත් ඔබ පංච උපදානස්‌කන්ධ ධර්මයට අදාළව ඇසෙන් රූපයක් දකිනවා, කනෙන් ශබ්දයක් අසනවා, මනසින් සිතුවිල්ලක් සිතනවා. දැක්‌ක දෙයට, ඇසුන දෙයට,...
කබරයෙක් කියාදුන් සංස්‌කාර පිළිබඳ පාඩම
භික්ෂුව වැඩසිටින කුටිය ප්‍රදේශයේ විසිදෙනෙක්ගෙන් පමණ සමන්විත වඳුරු රංචුවක් ජීවත්වෙනවා. මේ වඳුරු රංචුවෙන් ගම්මානයේ ගොවි ජනතාවට ගොඩක් ...


















