top of page

නව වසරට ලිපි පෙළ

  • Writer: Daham Maga
    Daham Maga
  • Jul 7, 2018
  • 1 min read

නව වසරට ධාර්මික ප්‍රවේශයක් සඳහා, අති පූජ්‍ය රාජගිරියේ අරියඤාණ ස්වාමීන් වහන්සේ විසින් රචනා කල ලිපි පෙළක් මෙහි ඇතුලත් වේ.


මේ ඝෝර, කටුක, භයානක සංසාරයේ භිය දැක, මේ ආත්මභාවයේම සසර දුකින් එතෙර වීමට අධිෂ්ඨාන කරමින්, වීර්ය වඩමින්, නිවන් මග පුරන, ‘දක්‍ෂ’, ගිහි පැවිදි උතුමන්ට පමණක්‌ මේ අහිංසක ව්‍යයාමය උපකාරයක්‌ම වේවා! ශක්‌තියක්‌ම වේවා! මාර්ගයක්‌ම වේවා!


තම තමන්ට වැටහෙන ප්‍රමාණයට තම තමන්ගේ ජීවිත වලට ගලපාගනිත්වා! අර්ථ හෝ ව්‍යාකරණ වැරදි ඇතොත් ඔබ නොකළ වරදකට ඔබ නොගැටේවා! අනුනටද අනුකම්පා කෙරේවා! වැරදි නැතොත් නිවැරදි දෙය නිවැරදි ලෙස දකීවා! මෙහි සටහන් හැම අර්ථයක්‌ තුළින්ම ඔබ සැමට යහපතක්‌ වේවා! තමා තමාටම පිහිටකොට ගනිත්වා…

Recent Posts

See All
මෙයට වඩා වටිනා අවුරුදු තෑග්ගක්‌…

පිංවත් ඔබ උදෑසන, එසේත් නැතිනම් රාත්‍රියට, කායික පිරිසිදුභාවය ඇතිකරගෙන, තෙරුවන් සරණ පිහිටලා, උතුම් පංචසීලය සමාදන්වන අවස්‌ථාවේදි, පිංවත්...

 
 
 
ලබන්නා වූ අලුත් අවුරුද්දේ ඔබ විසින් ඔබෙන්ම ඇසිය යුතු පැනයයි මේ…

බුදුරජාණන්වහන්සේ නමක්‌ ලෝකයට පහළවීමත්, බුදුරජාණන් වහන්සේනමක්‌ දේශනා කරන ධර්මය අසන්නට ලැබීමත්, ඇසුවාවූ උතුම් සද්ධර්මය යමෙක්‌ ජීවිතයට ...

 
 
 

Comments


  • YouTube Social  Icon
  • Facebook Social Icon
bottom of page