top of page

වෙසක්‌ දින ලිපි පෙළ

  • Jul 7, 2018
  • 1 min read

සම්බුදු තෙමඟුල යෙදෙන උතුම් වෙසක් පොහොය දිනය අරභයා, අති පූජ්‍ය රාජගිරියේ අරියඤාණ ස්වාමීන් වහන්සේ විසින් රචනා කල ලිපි පෙළක් මෙහි ඇතුලත් වේ.


මේ ඝෝර, කටුක, භයානක සංසාරයේ භිය දැක, මේ ආත්මභාවයේම සසර දුකින් එතෙර වීමට අධිෂ්ඨාන කරමින්, වීර්ය වඩමින්, නිවන් මග පුරන, ‘දක්‍ෂ’, ගිහි පැවිදි උතුමන්ට පමණක්‌ මේ අහිංසක ව්‍යයාමය උපකාරයක්‌ම වේවා! ශක්‌තියක්‌ම වේවා! මාර්ගයක්‌ම වේවා!


තම තමන්ට වැටහෙන ප්‍රමාණයට තම තමන්ගේ ජීවිත වලට ගලපාගනිත්වා! අර්ථ හෝ ව්‍යාකරණ වැරදි ඇතොත් ඔබ නොකළ වරදකට ඔබ නොගැටේවා! අනුනටද අනුකම්පා කෙරේවා! වැරදි නැතොත් නිවැරදි දෙය නිවැරදි ලෙස දකීවා! මෙහි සටහන් හැම අර්ථයක්‌ තුළින්ම ඔබ සැමට යහපතක්‌ වේවා! තමා තමාටම පිහිටකොට ගනිත්වා…

Recent Posts

See All
ලස්‌සන වෙසක්‌ සැරසිල්ලෙන් ද අර්ථවත් ධර්මයක්‌ම දකින්න

පාසල් දරුවෙක්‌ භික්‌ෂුවගෙන් ප්‍රශ්නයක්‌ විමසුවා. ඕපපාතික සත්වයන්ගේ උපත පිළිබඳ විශ්වාසය සම්මා දිට්‌ඨියේ ලක්‌ෂණයක්‌ වෙන්නෙ ඇයි කියලා....

 
 
 
අබුද්ධෝත්පාද කාලයන්ගේ කටුකබව ගැන සිතා මේ තෙමඟුල අර්ථවත් කරගන්න

පිංවත් මහත්මයෙක්‌ භික්‍ෂුවගෙන් ප්‍රශ්නයක්‌ විමසුවා. සද්ධාවේ සහ අමූලිකා සද්ධවේ වෙනස කුමක්‌ද කියලා. එම ප්‍රශ්නයට බොහෝම සරළව පිළිතුරක්‌ ...

 
 
 
මේ උතුම්ම බුද්ධ පූජාවයි

විශේෂ වෙසක්‌ දින ලිපිය – 4 කොටස පිංවත් ඔබ අනිත්‍යයි, අනිත්‍යයි කියලා මෙනෙහි කරන වාරයක්‌ පාසා ඔබ ධර්මාවබෝධයේ දිශාවටමයි ගමන් කරන්නේ....

 
 
 

Comments


  • YouTube Social  Icon
  • Facebook Social Icon
bottom of page