
‘මම මෙහෙම කෙනෙක්’ කියන මනෝලෝකයේ සිරකරුවෙක් නොවන්න
තමන් තුළ ඇතිවන පංච උපාදානස්‌කන්ධ මාරයා සහ බාහිර පංචඋපාදානස්‌කන්ධ මාරයන් ගැන විමසීමේදී, එයටම අදාළ ධර්මයන් තමයි බුදුරජාණන් වහන්සේ සබ්බාසව ...
මාරයන් දෙදෙනෙකුගේ දාසයෙක්‌ද ඔබ?
පිංවත් ඔබ සමාජය තුළ ජීවත්වෙනකොට ඔබේ ඥාතිවරයා, ඔබේ අසල්වැසියා, ඔබේ මිතුරා, මිතුරියගේ හැසිරීම් නිරතුරුවම වෙනස්‌වෙනවා. සමහර පිංවතුන් ...
ඔබ තුරුල් කරගෙන නලවනවා නොවේ ද?
අතීත දීර්ඝ භව ගමනේ පටිච්චසමුප්පන්නව ‘උපාදාන පච්චයා භවෝ ‘ කියන ධර්මතාව තුළ සකස්‌වුණා වූ සෑම චුති චිත්තයක්‌ම, සෑම ප්‍රතිසන්ධි චිත්තයක්‌ම ...
ඊයේත් අදත් හෙටත් විඤ්ඤාණයේ හිස් බව දකින්න
අතීතයේ ඔබ පටිච්චසමුප්පන්නව සක්විති රජවෙලා සිටියදී රාජ භෝජන නිසා, රාජ්‍ය සම්පත්, රාජ්‍ය බලය නිසා, දිව්‍යාංගනාවන්, ස්ත්‍රීරත්නය නිසා ...
විශේෂයෙන් දැනගත් දේ එලෙසින්ම රැඳුනේද? විඤ්ඤාණය විමසීම
පිංවත් ඔබ පංච උපදානස්‌කන්ධ ධර්මයට අදාළව ඇසෙන් රූපයක් දකිනවා, කනෙන් ශබ්දයක් අසනවා, මනසින් සිතුවිල්ලක් සිතනවා. දැක්‌ක දෙයට, ඇසුන දෙයට,...
කබරයෙක් කියාදුන් සංස්‌කාර පිළිබඳ පාඩම
භික්ෂුව වැඩසිටින කුටිය ප්‍රදේශයේ විසිදෙනෙක්ගෙන් පමණ සමන්විත වඳුරු රංචුවක් ජීවත්වෙනවා. මේ වඳුරු රංචුවෙන් ගම්මානයේ ගොවි ජනතාවට ගොඩක් ...
සංසාරයත් සංස්‌කාරත් අතර ඇති සංසිද්ධිය කෙසේද යත්…
පංචඋපාදානස්‌කන්ධයට අදාළව, සංස්‌කාරයන්ගේ අනිත්‍යභාවය ගැන, මෙම සටහන අවසන් කිරීමට සූදානම්වන මොහොතේ, භික්‍ෂුවගේ භික්‍ෂු ජීවිතයේ මුල් මාස ...
උප්පැන්නයෙන් එහා ඔබේ සැබෑ වයස ගැන සිතන්න
භික්ෂුව දිනක් කුටියක වැඩසිටිනකොට පිංවත් මහත්මයෙක් කුටියේ කැපකරු මහත්මයා හරහා දැනුම් දුන්නා, හෙට උදේට පිණ්ඩපාත දානය බෙදාගන්න කුටියේ...
විඤ්ඤාණයේ අනාගතයට සංස්‌කාර අස්‌වද්දාගන්නා රඟ දකින්න
පිංවත් ඔබ වර්තමානයේ සිටම ‘මහ රහතුන් වැඩි මඟ ඔස්‌සේ’ කියලා මතකයට එනකොටම, ‘සංස්‌කාරයෝ අනිත්‍යයි ‘ කියලා දකිමින් පුහුණු වෙන්න. ඔබට මේ සටහන්...
මගේ මළකඳ තුළිනුත් ඔබ දකින්නේ නම්
පිංවත් ඔබ, දෑස් පියාගෙන අතීතයේ නිතිපතා අකුසල් කඳු නිසා කල්ප විනාශයන්ට මැදිවී, ඔබත් මමත් පිච්චි, පිච්චී මියගිය තැන නුවනින් දකින්න. එදාට...
අවිද්‍යාවේ අකුසල් නිධිය විපාක දෙන්නේ මෙසේය
අවිද්‍යා නිරෝධෝ සංකාර නිරෝධෝ… සංස්‌කාර නිරෝධයෙන් භවයෙන් නිවීගිය ලොව්තුරා බුදුරජාණන් වහන්සේලා, මහ රහතුන් වහන්සේලා ආදී උතුමන්, ගිනි ගොඩක ...
සංස්‌කාරයෝ අනිත්‍යයි, කටුකයි, බියකරුයි, රුදුරුයි
අතීත සංස්‌කාරයන් විපාකදී අවසන්වන වර්තමානයේදී, පිංවත් ඔබ අනාගතයට, අනිත්‍යවූ සංස්‌කාරයන් රැස්‌කොටගන්නවා. අතීත සංස්‌කාරයන් වර්තමානයේද විපාක...
‘සිතීම’ පහසුයි – ‘භවය’ අපහසුයි
එක මහත්මයෙක්, තමන්ගේ ඉඩමේ වැටමායිමකට මුළු ජීවිතයම නඩු කියලා, වැට මායිමේ අයිතිය ගැනම හිතලා, ඒ ගැන සිතමින් සිටියදීම මිය යනවා. ...
සිතිවිල්ල සංස්කාරයකට උපත දෙන බව සිතුවාද?
පංච උපාදානස්‌කන්ධ ක්‍රියාවලියට අදාළව පිංවත් ඔබ ඇසෙන් රූපයක් දකිනවා, කනෙන් ශබ්දයක් අසනවා, දිවගට රසයක් දැනෙනවා, දැක්‌ක දෙයට, ඇසුණු ...
ඊයේ අද මෙන් හෙටටත් හඳුනගන්නේ මායාවක්
පිංවත් ඔබ පෙර භවයන්හි හඳුනාගැනීම් වලට සිත යොමුකරන්න. අතීත භවගමනේදී පිංවත් ඔබ පටිච්චසමුප්පන්නව ඇසෙන්, කනෙන්, නාසයෙන්,දිවෙන්, ...
හඳුනාගැනීම කාලයට අනුව වෙනස්වන හැටි දකින්න
(සංඥාවේ, හඳුනාගැනීමේ අනිත්‍ය බව වටහා ගනිමු) බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා සංඥාව තුළත්, විඤ්ඤාණය බැසගෙන සිටිනවාය කියලා. එක පිංවත් දරුවෙක්...
ඊළඟ මොහොත මේ මොහොතෙන් වෙනස් වන්නේ කුමක් නිසාද?
(සංඥාවේ, හඳුනාගැනීමේ අනිත්‍ය බව වටහා ගනිමු) අතීතයේ, වර්තමානයේ ඔබ වින්දා වූ සෑම සැප, දුක්, උපේක්ෂා වේදනාවක්ම අනිත්‍ය වී ගියානම්, අහිමි...
අතීතය සිහිනයක් පමණයි වත්මනද ඒ වගේමයි
වේදනාවේ අනිත්‍යභාවය පුහුණු වෙනකොට අතීත, වර්තමාන, අනාගත, වශයෙන් වේදනාවේ අනිත්‍යභාවය දකින්න පුහුණුවෙන්න ඕනේ. මුලින් වර්තමාන වේදනාවේ ...
සැපත්, දුකත්, උපේක්ෂාවත් අනිත්‍යයෙන් විනිවිද දකින්න
මෙය සටහන් තබන භික්‍ෂුවගේ වසර 44 වන ගිහි ජීවිතය පුරාවට භික්ෂුව වැඩියෙන්ම අත්වින්දේ දුක් වේදනාවන්. මේ හැම දුක් වේදනාවක් තුළම, ...



















