
ඔබ ඇසුණ, දැකුණ, දැනුණ තැන නැවතුණු බුදුන්ගේ දරුවෙක්මය
අතීතයේ, වර්තමානයේ, ඔබ දැක්කා වූ, ඇසුණා වූ, දැනුණා වූ සෑම ඵස්සයක්ම අනිත්‍යනම්, අනිත්‍ය වී ගියා නම්, පිංවත් ඔබ ඔබේ ඇසෙන්, ඔබේ කනෙන්,...
ඕනෑම අකීකරු ලෝක ධර්මයක් ඉදිරියේ නොසැලී සිටින්නට නම්…
ආධ්‍යාත්මික රූපයත් මාරයාම වූ කල, මීට උපකාරක ධර්මයන් සකස්‌කොට දෙන විඤ්ඤානයත් මාරයාම වූ කල, මෙහි ඵලය වන, ඵස්‌සය කියන ධර්මතාවත් මාරයාටම ...
අනිත්‍යය නොදැක අනාගතය රැස්‌කරන අදක්‍ෂයෙක් නොවන්න (ඵස්‌සය)
පංචඋපාදානස්‌කන්ධ ක්‍රියාවලියට අදාළව මීළඟ ධර්මතාව තමයි ඵස්‌සය. ඵස්‌සය කියලා කියන්නේ කාරණා තුනක එකතුවට. එම කාරණා තුන තමයි, ආධ්‍යාත්මික ...
කාලය මවනා වෙනසක යථාර්ථය විනිවිද දකින්න
පිංවත් ඔබ ආධ්‍යාත්මික රූපයේ අනිත්‍යභාවය දකිනවා වගේම, බාහිර රූපයන් කෙරෙහිද එම අනිත්‍ය සංඥාව මතුකොට දකිමින් බාහිර රූපයන් කෙරෙහි තෘෂ්ණාව...
ආයතන හයක මරණානුස්තිය නුවනින් දකින්න
පංචඋපාදානස්‌කන්ධය – 4 පිංවත් ඔබ සමාජය දෙසට මොහොතක් හැරී බලන්න. මනුෂ්‍යයාගේ මමත්වයේ දැඩිභාවය නිසා මමය කියලා ගන්නාවූ දැඩි දෘෂ්ඨිය නිසා...
කසපහර තුන්සියය ඉවසන්න පිංවත, මන්ද…
පංචඋපාදානස්‌කන්ධය – 3 පංචඋපාදානස්‌කන්ධය කෙරෙහි ඡන්දරාගය දුරුකිරීමේ මාර්ගය වන, ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පිංවත් ඔබ ගමන් කරලා, මූලිකව ඔබ...
සාරසංඛ කල්ප ලක්‍ෂයක් පෙරුම් පිරීමේ අවසන් පරමාර්ථය මෙය නොවේ ද?
පංචඋපාදානස්‌කන්ධය – 2 කුසිනාරා නුවර බුදුරජාණන්වහන්සේ පිරිනිවන් පෑ මොහොතේ මල්ල රජ දරුවන් මොනතරම් හඬා වැටුනාද… සාරිපුත්ත මහරහතන්වහන්සේ...
භවයේ උගුලද අගුලද මෙයම ය. පංචඋපාදානස්‌කන්ධය තේරුම් ගනිමු
පංචඋපාදානස්‌කන්ධය – 1 බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ‘සත්වයා බැඳුණොත් බැඳෙන්නේ පංචඋපාදානස්‌කන්ධයට. සත්වයා නිදහස් වුණොත් නිදහස් වෙන්නේ ...
ධර්මතාව සැබැවින් දුටු තැන, ඔබ වටිනාකම හිස්කරනු ඇත
ධම්මානුපස්‌සනාව – 4 පිංවත් ඔබට මහේශාක්‍ය ජීවිතයක්, උසස් අධ්‍යාපනයක්, උසස් වෘත්තියක්, ලැබුණා නම් එය අතීත කුසල් සංස්කාරයක ඵලයක්....
මේ නිමේෂයද අනිත්‍යයට පත්වන ධර්මතාවක්ම පමණි
ධම්මානුපස්‌සනාව – 2 පිංවත් ඔබේ කයේ ක්‍රියාකාරිත්වය උදෙසා උපකාරක ධර්මයන් සකස් කරදෙන කාය සංස්‌කාර, ඒ කියන්නේ ආශ්වාස ප්‍රශ්වාසය,...
මේ සියල්ල ධර්මතාවන්මය…
ධම්මානුපස්‌සනාව – 1 සතර සතිපට්‌ඨාන ධර්මයන්ට අදාළව මීළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ධම්මානුපස්‌සනාවට අදාළ ධර්මතාවන්ගේ අනිත්‍යභාවය...
ධර්මයේ සැබෑ අර්ථය අවබෝධ කර ගන්න ප්‍රමාද වන්නේ, ප්‍රමාදය නැමැති වරද නිසා…
චිත්තානුපස්‌සනාව – 5 වර්තමාන සමාජයේ සමහරක් පිංවතුන්ලා අනුන්ගේ, නැතිනම් ලෝකයේ දුර්වලතාවයන් දැකලා ඒවාට ගැටිල තමාගේ ඉන්ද්‍රීය ධර්මයන්...
චිත්තානුපස්‌නාවෙන් ආවරණය නොවූ සිතට නිරයක් මැවිය හැක
චිත්තානුපස්‌සනාව – 4 එක් ගෞරවනීය ස්‌වාමීන්වහන්සේනමක් භික්‍ෂුවගෙන් විමසුවා ‘ඔබවහන්සේ මුලින්ම දැක්‌කේ රුවන්වැලි මහාසෑය අනිත්‍යයි කියලද?...
‘මාර ධර්මයන්, උපක්‍රමශීලීව උපයෝගී කොටගනිමින්, මාර ධර්මයන්ටම පහරදීමේ ක්‍රමවේදයක් මට තිබුණා’
චිත්තානුපස්‌සනාව – 3 භික්‍ෂුවක් උතුම් සමාධියෙන් පසුවෙනකොට උන්වහන්සේ දකිනවා, කාම අපරාධයක් සිද්ධ කරපු අසත්පුරුෂ මනුෂ්‍යයෙක්, මරණාසන්න...
මාරයාගේ ඇස් බැන්ඳුමෙන් නිදහස්වන ක්‍රමවේදය
චිත්තානුපස්‌සනාව – 2 පිංවත් ඔබ විවේකීව සිටින විට අතීත භවගමනේදී පංචඋපාදානස්‌කන්ධය නිත්‍යභාවයෙන් ගැනීම නිසා සකස්කොටගත් දුක් කන්දරාව...
සිත දුරගමන් යන විට, සිහිය නමැති දොරටුවට සෙමෙන් තට්‌ටු කරන්න
චිත්තානුපස්‌සනාව – 1 මීළඟට බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා, සතර සතිපට්‌ඨාන ධර්මයන්ට අනුව චිත්තානු පස්‌සනාවට අදාළව සිතේ අනිත්‍යභාවය දකින්නය...
සිනහවත්, කඳුලත්, උපේක්‍ෂාවත් වේදනාවේ අනිත්‍යභාවයෙන්ම දකින්න
වේදනානුඵස්‌සනාව – 4 භික්‍ෂුවගේ ගිහි ජීවිතයේදී මම සැප, දුක්, වේදනාවන් සල්ලි දීලා ගත්ත කෙනෙක්. අනුන්ගේ සැප දුක් බලෙන් ගත්ත කෙනෙක්....
කාලයේත්, ආහාරයේත්, රෝගයේත් යථා ස්‌වභාවය මෙසේ විචාරන්න
වේදනානුඵස්‌සනාව – 3 පිංවත් ඔබ, එදිනෙදා ජීවිතයේදී වේදනාවේ අනිත්‍යභාවය නොදකින නිසාම, අනාගත භවය උදෙසා මොනතරම් නම් සංස්‌කාර රැස්‌කොටගන්නවාද?...
වේදනාවේ අනිත්‍යභාවය දකිමින් ජීවිතය භුක්ති විඳින්න
වේදනානුඵස්‌සනාව – 2 මේ ජීවිතයේදී පිංවත් ඔබ ඔය ඇස්දෙකෙන් මුලින්ම දැක්‌කේ අම්මා කියන රූපයයි. ඒ අම්මා නිසා පිංවත් ඔබ මොනතරම් විඳීම්...



















