
මග හැරිය යුතු දේ මග නොහැරියහොත්…
සබ්භාසව සූත්‍රය – 13 බුදුරජාණන් වහන්සේ සබ්බාසව සූත්‍රයට අදාළව මගහැර යෑමෙන් ප්‍රහානය කළ යුතු ආශ්‍රවයන් ගැන දේශනා කරනවා. බුදුරජාණන්වහන්සේ...
හොඳ ළමයෙක් වීමට වඩා අවබෝධාත්මක ළමයෙක් වීමයි වටින්නේ
සබ්භාසව සූත්‍රය – 12 පිංවත් ඔබ ගෘහ ජීවිතයේදී තමන්ට අසන්නට, දකින්නට, සිතන්නට, අකමැති සිද්ධියක් නිසා බිරිඳ, ස්වාමිපුරුෂයා, දරුවා,...
භික්ෂූන් වහන්සේගේ ඥාතීත්වය හඳුනාගන්න
සබ්භාසව සූත්‍රය – 11 මේ දවස්වල භික්ෂුව පිණ්ඩපාතයේ වඩින ප්‍රධාන මාර්ගයේ ප්‍රතිසංස්කරණය කරනවා. මාර්ගය දිගටම ගල් කැබලි සහ ලී කුඩු...
දිනකට අවම වශයෙන් අකුසල සිත් පහක් දුරු කරන්න පුරුදු වෙන්න
සබ්භාසව සූත්‍රය – 10 මීළඟට සබ්භාසව සූත්‍රයට අදාළව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දුරු කිරීමෙන් ප්‍රහානය කළ යුතු ආස්‍රවයන් ගැන. මොනවද...
ඔබේ නිවස පිහිටි බිම්කඩ, සසරේ ඔබ දහස් වරක් මිහිදන් වූ සුසානයම නොවේ ද?
සබ්භාසව සූත්‍රය – 9 ආහාරය, ඖෂධ ප්‍රත්‍යවෙක්‌ෂාවෙන් පරිහරණය කරනවා වගේම කුටිය, නිවසද සිහියෙන් යුතුව පරිහරණය කරන්න කියලා, බුදුරජාණන් වහන්සේ...
තෘෂ්ණාව දන්දී අහර පමණක් භුක්ති විඳින්න
සබ්භාසව සූත්‍රය – 8 මීළඟට සබ්භාසව සූත්‍රයට අදාළව බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා ප්රත්යාවේක්ෂාවෙන් ප්රහීනය කළ යුතු ආශ්රවයන් කියලා....
දකින්න, විශ්වාස කරන්න සංස්කාරයන්ගේ සාධාරණය
සබ්භාසව සූත්‍රය – 7 පිංවත් ඔබ ආහාරයක් නොලැබී යාම විදර්ශනා නුවණින් දකින්න දක්‍ෂවුණොත් ඒ ලබන විදර්ශනා නුවණ නිසාම කුසගින්න ඔබෙන් පලා යනවා....
ඔබත් මේවා නොදැන නැති ආශ්රවයන් ඇතිකර ගත්තා ද?
සබ්භාසව සූත්‍රය – 6 මීළඟට බුදුරජාණන් වහන්සේ සබ්බාවස්‍රව සුත්‍රයට අදාළව වීර්යෙන් ප්‍රහීන කළ යුතු ආශ්‍රවයන් ගැන සඳහන් කරනවා. නිවන් අවබෝධයට...
රූපය ඉදිරියේ වහලෙක් නොවී, නිහඬ උපක්‍රමශීලී ගවේශකයෙක් වෙන්න
සබ්භාසව සූත්‍රය – 5 පිංවත් ඔබ සිතන්න ඔබ සීමාව ඉක්‌මවා ශරීරය ඉස්‌මතු කර පෙන්වන ඇඳුමක් ඇඳගෙන ප්‍රසිද්ධ ස්‌ථානයක හැසිරෙනවා කියලා. එම ශරීරය...
ඉන්ද්‍රිය සංවරය උදෙසා
සබ්භාසව සූත්‍රය – 4 පංචඋපාදානස්කන්ධය අනිත්‍යය වශයෙන් නුවණින් මෙනෙහි නොකරන පුද්ගලයා නිරතුරුවම ආත්මීය සංඥාව නිසාම නැති ආශ‍්‍රවයන් ඇති කර...
දර්ශනයෙන් දුරු කළ යුතු ආශ්රවයන් මෙසේ දුරු කරන්න
සබ්භාසව සූත්‍රය – 3 පංච උපාදානස්කන්ධයට අදාළව සංඥාව හේතුවෙන් සකස් වෙන ඵලය තමයි සංස්කාර. හඳුනාගන්නා දෙය ගැන සිතීම නිසා, සංස්කාර...
වේදනාවත් සංඥාවත් හඳුනාගන්න
සබ්භාසව සූත්‍රය – 2 චතුරාය්‍ය සත්‍යය නොදැනීම නිසා, කුසල් අකුසල් සංස්‌කාරයන් රැස්‌වන හැටි නුවණින් දකින්න. සංස්‌කාරයන් නිසා විඤ්ඤාණය...
භාවනාවට පෙර – මෙසේ කළ යුතුමය
සබ්භාසව සූත්‍රය – 1 අපිරිසිදු වුණු ළිඳක් තියෙනවා. එම ළිඳෙහි පස්, මඩ, කොළරොඩු පිරිලා. පිංවතෙක් මේ ළිඳ පිරිසිදු කිරීමේ අරමුණින් ඉසිනවා....
සම්මා දිට්‌ඨිය නමැති නිවැරදි දොරටුවෙන් ඇතුළු වෙන්න
සම්මා දිට්‌ඨියෙන් පෝෂණය වූ ශීලය පිංවතුන්ලාට හරිම පහසු දෙයක්. පිංවත් ඔබගේ ජීවිතය සරල කරනවා. සැහැල්ලු කරනවා. ශීලය අපි ආභරණයක් කර නොගත ...
චිත්ත විශුද්ධියෙන්, ප්‍රඥ විශුද්ධියෙන් දුර්වල නම්…
සමාජයේ සමහරක් පිංවතුන්ලා සිටිනවා. ඒ අය හොඳින් සිල් පද පහ ආරක්ෂා කරනවා. නමුත් මේ අය ප්‍රකාශ කරන්නේ අපට නොපෙනෙන අනෙක් ග්‍රහලෝකවල මේ...
ශීලයෙන් පරිපූර්ණ වූ පමණින් භවයේ සුරක්ෂිත වේ ද?
භික්ෂුව ගම්මානයකක වැඩ සිටිනකොට, එම ගමේ එක් කණ්ඩායමක් කිසිම දිනක පිණ්ඩපාත මඩුවට පිණ්ඩපාතය ගෙනාවේ නැහැ. ඒ ගැන ගමේ කැපකරුගෙන් ...
ඔබ ශීලයෙන් දුර්වල අය සමග ගැටේද? එසේ නම් වරද ඒ අයගේ නොවේ
සයුරට වැටුණ කෙනා පිහිනා දූපතක් පිහිටකොට ගන්නවා සේ, තමා තමාව පිහිටකොට, පිළිසරණකොට ගන්න. ධර්මය පිළිසරණ කොටගන්න. එවිට පිංවත් ඔබ නුවණින් ...
තෘෂ්ණාවේ ආධිපත්‍යයට එරෙහිව අභියෝග කිරීම පිණිස
පිංවත් ඔබ විවේකීව සිටින විට සිතත් සමග පිළිසඳරේ යෙදෙන්න. මොකක්ද මේ ජීවිතය. අම්මල, තාත්තල, ආච්චිල, සීයල මැරිලා යනවා. පුතාලා දුවලා ...
සසුන රැක්කොත් එහෙමයි… සසුන නැසුවොත් මෙහෙමයි…
පිංවත් ඔබ සම්මා දිට්ඨියේ අර්ථයන් තුළ ශක්තිමත්වෙන්න. හේතුඵල ධර්මයන් නිසාම ඔබට ලැබෙන ආයුෂ, වර්ණය, සැපය, බලයට ඇලෙන්න එපා. ආයුෂ වර්ණය ...



















