top of page

ප්‍රභාශ්වර සිත

  • Writer: Daham Maga
    Daham Maga
  • Jul 7, 2018
  • 1 min read

කෙලෙසුන්ගෙන් මිදුනුවිට සිත හරිම ප්‍රභාශ්වරයි. දිව්‍යතල, බ‍්‍රහ්මතල, සතර අපාය විනිවිද දකින්න ඒ ප්‍රභාශ්වර සිතට පුළුවන්. කෙලෙසුන්ගෙන් මිදුනුවිට සිත හරිම තියුණුයි. රූප, වේදනා, සංඥ, චේතනා, විඤාණ ධර්මයන් තියුණු සිතින් විනිවිද දකින්න පුළුවන්. මෙවන් ආශ්චර්යමත් සිතක් මේ නිමේශයේදීත් පින්වත් ඔබ තුල සකස්වෙද්දී එම සිතෙන් අවම වශයන් ඔබ දෙසවත් බලනව ද? වර්තමානයේ සකස්වන සිතෙන් පින්වත් ඔබ, ඔබ දෙස බලනවානම් ඒ දකින සිතත් ඔබ අනිත්‍ය වශයෙන් දකින්න. එතකොට ප්‍රශ්නාර්ථයක් ඇතිවුනොත් ඒ සිතත් අනිත්‍යය වශයෙන් දකින්න. එතකොට ආශ්වාදයක් ඇතිවුනොත් ඒ සිතත් අනිත්‍යය වශයෙන් දකින්න. එතකොට සිතේ සන්සිඳීමක් ඇතිවූනොත් ඒ සිතත් අනිත්‍යය වශයෙන් දකින්න.


මොකක්ද අවසානය? පින්වත් ඔබ තුල වැඩෙන ප‍්‍රඥාව ඉදිරියේ ඔබේ සිත ඵස්සය අභියස දනගසාවී.

Recent Posts

See All
කෙටි සටහන් පෙළ

පිංවත් ඔබ සැම වෙනුවෙන් අති පූජ්‍ය රාජගිරියේ අරියඤාණ ස්වාමීන් වහන්සේ විසින් තැබූ කෙටි සටහන් පෙළක් මෙහි ඇතුලත් වේ. මේ ඝෝර, කටුක, භයානක...

 
 
 
කාලය හරිම සූදුවක්

වර්තමානය හරිම වේගවත්. සෑම නිමේෂයකදීම වර්තමානය අතීතයට එකතුවෙලා. වර්තමානය අතීතයට එකතුවෙන්නේ අනාගතයට සංස්කාරයන් සකස්කොට දීලයි. වර්තමානය ...

 
 
 
දලුක් ගහේ මල් පිපිලා

කුටිය ඉදිරිපිට දලුක් ගහේ මල් පිපිලා. මී මැස්සෝ එක පොදියට මල් පැණි බොනවා. කොහෙන්දෝ පැමිණි කහපාට කුරුළු ජෝඩුවක් කාමස්වාදයෙන් මත්ව මල් පැණි...

 
 
 

Comments


  • YouTube Social  Icon
  • Facebook Social Icon
bottom of page